Wednesday, September 28, 2011

නැනෝ ටැක්සි ප‍්‍රමිතිය අන්තිමයි, දැනටත් කිහිපයක් ගිනි අරන් | ලංකා සයිබර් නිවුස්

නැනෝ ටැක්සි ප‍්‍රමිතිය අන්තිමයි, දැනටත් කිහිපයක් ගිනි අරන් | ලංකා සයිබර් නිවුස්:

නැනෝ ටැක්සි ප‍්‍රමිතිය අන්තිමයි, දැනටත් කිහිපයක් ගිනි අරන්

ආණ්ඩුව නියෝජනය කරන ප‍්‍රකට ව්‍යාපාරික පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු විසින් ආරම්භ කොට ඇති කුලී රථ සේවා දෙක මඟින් ධාවනය කරනු ලබන ඉන්දියාවේ නිෂ්පාදිත සැහැල්ලූ කාර් ධාවනය කිරීම ඉන්දීය රජය විසින් සුදුසු නොවන බව තහවුරු කොට තිබියදී එකී රථ ශ‍්‍රී ලංකාවේ ධාවනය කිරීමට අවසර ලබාදීම පසුපස විශාල අතයට ගණුදෙනුවක් වී ඇතැයි වාර්තා වේ.

කොළඹ ත‍්‍රී රෝද රථ ධාවනය කිරීම තහනම් කොට වසර 25ක බදු සහන මත අදාල ව්‍යාපාරික මන්ත‍්‍රීවරයාට ලබා දී ඇති මෙම කුලී රථ සේවාව නිසා දැනට කොළඹ නගරයේ ධාවනය කෙරෙන ත‍්‍රී රෝද රථ පන්දහසකට ආසන්න ප‍්‍රමාණයක රියදුරන්ගේ පවුල් දැඩි අපහසුතාවයකට පත්වන බව තී‍්‍ර රෝධ රථ රියදුරන්ගේ සංගමය පවසයි.

'via Blog this'

No comments:

My Donations